ඌවපළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 126 බි පහත අරාව ගමේ පිහිටියාවූ මෙම විද්‍යාලය අති දුෂ්කර පාසලකි.
මෙම පාසල ළමුන් 12 දෙනෙකුගෙන් 1992 දී ආරම්භකරන ලද අතර එදා සිට මේ දක්වා වසර 31 ක දිගු ගමනක් කරා භෞතික හා මානව සම්පත් ක්‍රමයෙන් සංවර්ධනය කර ගනිමින් විවිධ ජයග්‍රහණ ලබා ගැනීමට කළ බව සඳහන් කරමි. මේ වනවිට සිසුන් 225 ක් හා ගුරුභවතුන් 30 දෙනෙකු ලෙස මානව සම්පත් වර්ධනය වී ඇත. 2015 වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) නලා විෂය ධාරාවෙන් පකන්ති ආරම්භ කර මහා විද්‍යාලයක් බවට පත් කල අතර සෑම වර්ෂයකම 100% ක ප්‍රතිඵලයක් ලබාගනිමින් සරසවි වරම් ලබීමට දරුවන් සූදානම් කිරීම මහත් අභිමානයෙන් සිහිපත්කරමි.

2023 වර්ෂය තුළ අධ්‍යාපන ගුනාත්මක සංවර්ධනය තුළ විෂය සමගාමී කටයුතු භෞතික හා මානව සම්පත් සපුරා ගැනිමට අදාළ යෝජනා වාර්ෂික සැලැස්මෙන් යෝජනා කර ඇති අතර ඒවා අපරිම අන්දමිනි ඉටුකර ගැනිමට අපේක්ෂි කෙරේ. මේ තුලින් අධ්‍යාපන ඉලක්ක සපුරා ගනිමින් තවදුරටත් සංවර්දන ප්‍රෙව්ශයක් කරා පියවර තැබිමට බලාපොරොත්තු වේ.





