මො/ධර්ම විජය මහා විද්‍යාලය

මහා සභා රැස්වීම හා නව වසරට අදාළ සාකච්ජාව පැවැත්වේ

poya day.png
poya day.png

 

 ගිරිහිස සිඹගෙන පිසඑන පවනින්

වැව්තලයේ දියසිසිලසවිඳිමින්

ප්‍රභාතයේ රන්එළිවිහිදුවමින්

හිනහේ දෑගැති කුසුම්පුබ්දමින්

 

ධර්මවජයවිදු මව්නි දයාබර

සැරදේසැරදේ……

ධර්ම විජය විදුමව්නි දයාබර //

 

ඇකයේ හිදුවා සිප්කිරි පොවනා

මනසේ ගුණ නැණ යහදම්වඩනා

කිතුගොස පතුරාහෙටලොවදිනනා

නැලවේදරුවන් ඔබ සෙවනේ

 

ගිරිහි සසිඹගෙන…….

 

ධර්ම විජයවිදු මව්නි දයාබර

සැරදේසැරදේ……

ධර්මවි ජයවිදු මව්නි දයාබර //

 

අයුක්තියට එරෙහිව නැගිටින්නට

වියත් සභා මැද කිරුලු දරන්නට

ලකබර රං  ජය ධජ නංවන්නට

සවිය දිරිය ලැබ ඔබ සෙවනේ

 

ගිරිහිසසිඹගෙන…….

 

ධර්මවජයවිදුමව්නිදයාබර

සැරදේසැරදේ……

ධර්මවජයවිදුමව්නිදයාබර //