පුවත් හා විශේෂ අවස්ථා
වප් මස පොහොය දින නිමිත්තෙන් පසු පෝය වැඩසටහන මෙහෙණින් වහන්සේ නමක් පාසලට වැඩම කරවා ධනාත්මක සිතුවිලි තුලින් ජීවිතය දිනන අයුරු පිළිබදව සදහම් පිළිසදරක් පවත්වා දානමය පුණ්‍යකරමයක් විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්,සිසු දරුවන්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි.





