මො/ධර්ම විජය මහා විද්‍යාලය

මහා සභා රැස්වීම හා නව වසරට අදාළ සාකච්ජාව පැවැත්වේ

poya day.png
poya day.png
පාසල ආරම්භ වූ දිනය 1992.02.05
පාසල් වර්ගය 1C
පාසල් අංකය 19173
සංගණන අංකය 22244
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය සියඹලාණ්ඩුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියඹලාණ්ඩුව
ග්‍රාම සේවක වසම 126B පහතඅරාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 126B
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
පාසලේ වර්ණය කහ, මෙරොන්