මහා සභා රැස්වීම හා නව වසරට අදාළ සාකච්ජාව පැවැත්වේ


21 වන සියවසට සරිලන තාක්‍ෂණයෙන් හෙබි මෘදු කුසලතා වලින් පිරිපුන් 21 වන සියවසේ වැඩ ලෝකයට සුදුසු නිපුණතා වලින් පිරිපුන් දරු පිරිසක් සමාජ ගත කිරීම අපේක්ෂිතය . ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම මගින් භෞතික සම්පත් නොඅඩුව ලබාදිය හැකි 21 වන සියවසට සුදුසු පරිසරයක් හා ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සදහා අප සියලු දෙනා අත්වැල් බැද ගනිමු .
මෙම පාසල ඉතා සීග්‍රයෙන් දියුණුව කරා පිය මැනීමට හැකි වේවායි ප්‍රර්ථනා කරමි.
R.R. ගුණරත්න බණ්ඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/ ධර්මවිජය මහා විද්‍යාලය.
© 2025 මො/ධර්ම විජය මහා විද්‍යාලය - මොණරාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk