මොණරාගල
ඌවපළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 126 බි පහත අරාව ගමේ පිහිටියාවූ මෙම විද්‍යාලය අති දුෂ්කර පාසලකි.
ගුණ නැණ පිරි, නිපුණතා සපිරි, දරුවන්ගෙන් පිරි, පාසලක් සුපිරි
ඉගෙනුමට කැපවන, බුද්ධියට ඉඩදෙන, මනුදම් සුරකින, පිරිපුන් දරුවෙකු බිහිකිරීමයි
මහා සභා රැස්වීම හා නව වසරට අදාළ සාකච්ජාව පැවැත්වේ