මො/ධර්ම විජය මහා විද්‍යාලය

මහා සභා රැස්වීම හා නව වසරට අදාළ සාකච්ජාව පැවැත්වේ

poya day.png
poya day.png
පොහොය දින වැඩසටහන

පොහොය දින වැඩසටහන

වප් මස පොහොය දින නිමිත්තෙන් පසු පෝය වැඩසටහන මෙහෙණින් වහන්සේ නමක් පාසලට වැඩම කරවා ධනාත්මක සිතුවිලි තුලින් ජීවිතය දිනන අයුරු පිළිබදව සදහම් පිළිසදරක් පවත්වා දානමය පුණ්‍යකරමයක් විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්,සිසු දරුවන්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි. 

Latest News